ඓතිහාසික මැදිරිගිරිය පුරවරයේ හදවත බඳු වූ කවුඩුලු වැවේ නිල්දිය දහරින් පෝෂණය වන ගොවි දරුවන්ගේ ගුණන වඩවන කවුදලු වැව මහින්ද විදු මාතාව අප ප්‍රදේශයේ පාසල් අතුරින් කීර්තිමත් පාසලක් බව නොරහසකි. 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අප විද්‍යාලය "ලඟම පාසල හොඳම පාසල" ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන පාසලකි.
ප්‍රජා අපේක්ෂාවන්ට ළඟා විය හැකි පාසලක්.............
අප වෙත එන දරුවන් ප්‍රජා අපේක්ෂාවන්ට ළඟා විය හැකි වන සේ දැනම, ආකල්ප, කුසලතා පිරුණු ජාතික හා ප්‍රාදේශීය සාරධර්ම අගය කරන සහ පෝෂණය කරන, ජීවන අභියෝගයට සාර්ථකව මුහුණ දිය හැකි නිර්මාණශීලී අභිමානවත් පරපුරක් බිහි කිරීම.............