| පාසල ආරම්භ වූ දිනය | 1969 පෙබරවාරි 07 |
|---|---|
| ජාතික පාසලක් වූ දිනය | 2021-02-05 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 27083 |
| සංගණන අංකය | 00245 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 06 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද |
| දිස්ත්‍රික්කය | පොළොන්නරුව |
| කලාපය | හිඟුරක්ගොඩ |
| කොට්ඨාසය | මැදිරිගිරය |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මැදිරිගිරිය |
| ග්‍රාම සේවක වසම | කවුඩුලුවැව |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 32 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 950 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 43 |
| පාසලේ වර්ණය | මෙරූන් |








