පො/කවුඩුලු මහින්ද වැව මහා විද්‍යාලය

2024 සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම

සාමාන්‍ය පෙළ - 2023

345661926_1295650807728778_3347878323109475060_n.jpeg
434938910_355139567506755_5787241453629326176_n.jpeg
375870917_232110379809675_8318626513116181418_n.jpeg
c53212d94043eee771bbfa1dcb7aa8106148b4241.jpeg

විදුහල්පති පණිවිඩය

රෝහිත කමල් ධර්මසේන

             ඓතිහාසික පසුබිමක් සහිත පුලතිසි පුරවරයේ හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ මැදිරිගිරිය අධ්‍යාපන කොට්ඨාසයේ වර්ෂ 1969 දින ඇරඹී මෙම විද්‍යාලය කවුඩුළු වැව මගින් පෝෂිත ප්‍රධාන වශයෙන් ගොවි දූ පුතුන් අධ්‍යාපනය ලබන පාසලකි.

                  දැනුම ආකල්ප කුසලතා වලින් පරිපූර්ණ මනු ගුණ දමින් සුසැදි පුලතිසි පුරවරයට නායකත්වය දිය හැකි නැණෙන් ගුණෙන් බබළව් යන ආදර්ශ පාඨය පෙරදැරිව දරු කැළක් සමාජට මුදා හැරීම පාසලේ අරමුණුයි.

                 මානව භෞතික සම්පත් කළමනාකරණ කරමින් ඉලක්ක කරා දරුවන් හා පාසල් ප්‍රජාව යොමු කරමින් 2024 වර්ෂයෙන් ඔබ්බට මෙහෙය වීම වර්තමානයේ හිමිව ඇති කාර්යයභාරයයි. අනාගත වැඩ ලෝකය අතික්‍රමණය කරන පූර්ණ පෞරුෂයකින් හෙබි පුරවැසියන් නිර්මාණය පළමු ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා අධ්‍යයන අනධ්‍යන කාර්ය මණ්ඩලය සමඟ දෙමාපියන්ද, අධ්‍යාපන බලධාරීන්ද ඇතුළත් පාසල් ප්‍රජාව සමඟ අතිනත ගෙන ඉදිරියට යමට හැකි වෙවා යැයි ප්‍රාර්ථනා කරමි.

රෝහිත කමල් ධර්මසේන
විදුහල්පති
පො/කවුඩුලුවැව මහින්ද මහා විද්‍යාලය.