අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරූන් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
2024 සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම 2024-04-08 වන දින ප්‍රාථමික අංශයේ දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාලයේ දී පැවැත්වුණි.
2023 අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට සෙත් පිරිත් දේශනා කර ආශිර්වාද කර විභාග ප්‍රවේශ පත්‍රය ලබා දීම විද්‍යාලයේ දී පැවැත්වුණි.




අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරූන් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.
පළමු පියවර, කවුඩුලු වැව, නව නගරය, මැදිරිගිරිය.
© 2025 පො/කවුඩුලු මහින්ද වැව මහා විද්‍යාලය - හිඟුරක්ගොඩ. All rights reserved. Design with by Webcomms Global | Help Desk