ශාස්ත්‍රාලෝක නිරන්තර පතුරන
ශාස්ත්‍ර පීඨ අභිමානී
අන්ධකාර සත සහස්‍ර නේත්‍ර හෙලි
කරන මහඟු මිණි කිරණ
ජය භූමිය කවුඩුලුවැව වොරැදෙන
මහින්ද විදුහල රමණීය
භක්ති ප්‍රේම හද පූජා වේවා
චිරන් ජයතු අප මෑණී ........................... //
ගුරුළු දැමිදු විදු සක්විති මහසෙන්
විජයබ පැරකුම් විරුවෝ
රට දැය සමයට සාහිත දියුණට
මුළු දිවියම කැප කෙරුවෝ
හෙල විරුවන් ගිය ඒ මග යන අපි
නැණ ගුණ අභරණ දරුවෝ
සාමය සම්පත ලොවට සදා දෙන
ඔබගේ විනීත දරුවෝ ....................... //
ශාස්ත්‍රාලෝක ........................... //